Quantcast
peoplepill id: brayan-livera
BL
1 views today
1 views this week
Brayan Livera

Brayan Livera

Sri Lankan model
Brayan Livera
The basics

Quick Facts

Intro Sri Lankan model
Is Model
From Sri Lanka
Type Fashion
Gender male
Birth 1 January 1986
Age 35 years
Star sign Capricorn
Education
Nalanda College
The details (from wikipedia)

Biography

බ්‍රයන් ලිවේරා (ඉංග්‍රීසි: Brayan Livera) (1986 ජනවාරි 1) ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පියෙකි. ඔහු 2013 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහකයාද වෙයි. එම වසරේ නොවැම්බර් 21 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා හී පැවැති, 8 වන මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟයටද ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කලේය.

කළුතරදී උපත ලත් බ්‍රයන් ලිවේරා, සිය අධ්‍යාපන කටයුතු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හදාරණ ලදී. බ්‍රයන් මොරටුව විශ්වවිද්‍යාලය උපාධි දරයෙක් වන අතර වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙකි.

ජයග්‍රහණයන්

  • 2013 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහකයා
  • 2012 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ දෙවන ස්ථානය
  • දකුණු කොරියාවේ සෝල් හී ඒෂියන් නිව් ස්ටාර් මොඩ්ල් (Asian New Star Model) තරඟයේ ශ්‍රී ලාංකික නියෝජනය

ප්‍රදර්ශන දැක්මන්

  • කොළඹ විලාසිතා සතිය 2012
  • කොළඹ විලාසිතා සතිය 2013

ආශ්‍රිත

Persondata
NAME ලිවේරා, බ්‍රයන්
ALTERNATIVE NAMES
SHORT DESCRIPTION ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පී
DATE OF BIRTH 1986 ජනවාරි 1
PLACE OF BIRTH කළුතර, ශ්‍රී ලංකාව
DATE OF DEATH
PLACE OF DEATH
The contents of this page are sourced from Wikipedia article on 02 Jul 2020. The contents are available under the CC BY-SA 4.0 license.
comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
http://missosology.org/mister-international-2013/2080-mister-international-2013-spotlight-sri-lankas-brayan-livera/
http://life.dailymirror.lk/article/5790/mr-sri-lanka-a-female-model-of-the-year
http://www.tharunaya.co.uk/Models/model-Brayan%20Livera.html
http://www.amfa.or.kr/amfa02/amfa0202.swf
http://www.amfa.or.kr
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes